Free PC Clinic පරිගණක ගැටළු විසදුම් තීරයට ඔබව සාදරයෙන් පිලිගනුමු.
ඔබටත් පරිගණක සම්බන්ධව යම් ගැටළුවක් වේ නම් , මෙම වෙබ් අඩවියේ නොමිලයේ ලියාපදිචි වී ඔබේ පරිගණක ගැටළුව ඉදිරිපත් කරන්න. ඔබගේ පරිගණක ගැටළුවට PCDOCTOR හා අපගේ පරිගණක ක්ෂේත්‍රෙය් ප්රවීනයන්ගෙන් හොඳම විසදුම හැකිතාක් ඉක්මනින් ලබා දෙනු ඇත. මෙම සේවාව සමිපූර්ණයෙන් නොමිලේ ලබා දෙනු ලැබේ , එනම් කිසිදු අතරමැදියෙකුට හෝ මෙම අඩවියට කිසියම්ම අයුරකින් මුදල් ගෙවීම අවශ්‍ය නොවන බව සලකන්න.වැඩිදුර තොරතුරු අපගේ නීති හා කොන්දේසි මලාව කියවා දැනගන්න.