
ඔබේ පරිගණක ගැටළුව Computer Doctor ගෙන් අහන්න.
පරිගණක දෘඩාංග/මෘදුකාංග (Hardware/Software) ගැටළු
මෙම ගැටළු විමසීමේ පෝරමය පිරවීමේදී පහත උපදෙස් පිලිපදින්න,
1. ඔබේ නම,ඊ-මේල් ලිපිනය , ගැටළුව අනිවාර්යයෙන් පිරවිය යුතු වේ.
2. ඔබේ ගැටළුව හැර අනෙක් සාමාන්‍ය තොරතුරු ඉංග්‍රීසියෙන් පුරවන්න.
3. ඔබ නම,ඊ-මේල් ලිපිනය , ගැටළුව හැර පිරවීමට නොදන්නා තොරතුරු අනිවාර්ය නොවේ.
4.පහසුවෙන් සිංහලෙන් ගැටළුව ලිවීමට පහත දී ඇති සිංහල යුනිකෝඩ් එසැනින් පරිවර්තකය භාවිතා කරන්න. මෙහිදී ඔබ සිංග්ලිෂ් භාවිතයෙන් ලියන්න එවිට පරිවර්තකය ස්වයංක්‍රීයව එය සිංහලට පරිවර්තය කරනු ලැෙබ් , අනතුරුව කොපි කර ගැටළු ලිවීමේ කොටුවට පේස්ට් කර ගන්න. Ex: mage pariganakaya hariyata wada karanne naha
5. සිංහලෙන් ලිවීමේදි ගැටළුව පහත දී ඇති සිංහල කි-බොඩ් එක භාවිතයෙන් පලමුව ලියා , අනතුරුව කොපි කර ගැටළු ලිවීමේ කොටුවට පේස්ට් කර ගන්න.
6. සිංග්ලිෂ් වලින් ලියන්නේ නම් කෙලින්ම ගැටළු ලිවීමේ කොටුව භාවිතා කරන්න
Ex: Mage Computer eke Background picture eka change karata apply wenne naha
7. ඔබේත් අපේත් වටිනා කාලය අනවශ්‍ය අයුරින් භාවිතා කිරීමෙන් වළකින්න
| PC Doctor ගෙන් අහන්න |
|---|
|
ඔබේ නම (ඉංග්‍රීසියෙන්): ඊ-මේල් ලිපිනය(ඉංග්‍රීසියෙන්): ඔබ වාසය කරන රට(වෙනත් රටක වාසය කරයි නම් පමණී): ඔබ භාවිතා කරන පරිගණක මෙහෙයුම් පද්ධතිය: ඔබේ පරිගණකය කුමක්ද වග: වෙළඳ නාමය (ඇත්නම් පමණී): පරිගණකයේ භාවිතවන ප්‍රොසෙසරය: මොඩල් අංකය: නිෂ්පාදිත වර්ෂය(හෝ මිලදී ගත්): ඔබේ පරිගණක ගැටළුව:
මෙම ආරත්ෂිත අංකය නිවැරදිව ඇතුලත් කරන්න Please enter this security number :
|
Copyright © Free PC Clinic - Sri Lanka 2008 | All Rights Reserved
www.freepcclinic.com Contact Us